Gossip

ඉරාජ් හදිසියේම ඥානසාර හිමි හමුවීමට ගියේ ඇයි? හේතුව මෙන්න

ඉරාජ් වීරරත්නගේ “වස්සානේ හීනේ” ගීතය පිළිබදව අපි දිගින් දිගටම ඔබට විවිධ තොරතුරු වාර්තාකලා.

අපි මේ කියන්න යන්නෙත් කවුරුත්ම නොදන්න කතාවක්.

අද උදේම ඉරාජ් තමන්ගේ වීඩියෝ කණ්ඩායමත් එක්ක ගමනක් ගියා.

ඒ ගිහින් තියෙන්නේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මුනහැසීමටයි.

අපිට වාර්තාවන විදිහටනම් ඉරාජ් තමන්ගේ අලුත් විඩියෝව ගැන පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සමග විශේෂ සාකච්ඡාවක් සිදුකර තිබෙනවා.

එය ළඟදීම ඉරාජ් විසින් අන්තර්ජාලයට එක් කිරීමට නියමිතයි කියලත් වාර්තාවුනා.

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!