Gossip

“මම ගැන ගොඩක් ඕපදූප තියෙන්නේ“-සමන්තභද්‍ර හිමි චතුර අල්විස් සමඟ කළ සාකච්ඡාව

සමන්තභද්‍ර හිමි ගැන දැන්නම් නොදන්න කෙනෙක් නැහැ.

ඒ තරමට ඒ හාමුදුරුවෝ ජනප්‍රියයි මේ දවස්වල.

ඒ ජනප්‍රියත්වයේ තරම කොහොමද කියනවානම් අන්තර්ජාලය ඔස්සේ සමන්තභද්‍ර හිමි යන වචනය ගහලා සෙවීම් කළ වාර ගණන අපමණයි.

එන්න එහෙම මේ දිනවල යූ ටියුබ් නාලිකාවේ ජනප්‍රිය වුණු තවත් වීඩියෝවක් අප මෙහි පළකරනවා.

මාධ්‍යවේදී චතුර අල්විස් සමඟ සමන්තභද්‍ර හිමි කළ සාකච්ඡාක් තමයි මේ වීඩියෝවේ තියෙන්නේ.

ඒ වීඩියෝව නරඹන්න

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!