Gossip

වසර 99කට පසු ඇමරිකානුවන් වසර දුටු සූර්යග්‍රහණය අතර නාසා ඇසට හසුවූ අපූරු වස්තුව – වීඩියෝ

වසර 99කට පසු සිදුවූ විරල සූර්යග්‍රහණයක් පසුගිය 21වනදා ඇමරිකානු වැසියන්ට නැරඹීමේ අවස්ථාව උදාවුණා.

1918 ජූනි 8 වනදාට පසුව ඇමරිකාවට දිස්වූ එකම පූර්ණ සූර්යග්‍රහණය මෙය බවට විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කර තිබුණු අතර මෙම අවස්ථාවේදී සූර්යා ඉදිරියෙන් ගමන් කළ අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ ඡායාරූප කිහිපයක්ම නාසා ආයතන විසින් ලබාගෙන ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා.

පහතින් දැක්වෙන්නේ එහි ඡායාරූප හා එහි වීඩියෝවයි….

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!