Gossip

“බූරුවා ෆෝන් එක කනේ ගහන්ද එළවන්නේ” – පොලිස් නිලධාරියෙකුට මරදානේදී රියදුරෙකු බඩ පිරෙන්න උගන්වපු පාඩම – වීඩියෝ

නීතිය ආරක්ෂා කරන්න ඉන්න නිලධාරීන්ම ඒ නීතිය කඩනවානම් ඒ අවනඩුව කාට කියන්නද..?
පොලිස් නිලධාරීන් ගැන සමහර වෙලාවට අහන්න දකින්න ලැබෙන දේවල් දැක්කාම නීතිය ගැන තියෙන විශ්වාසයත් නැතිවෙලා යනවා.
කොහොම වුණත් මේ අපි කියන්න යන්නේ නීතිය රකින්න ඉන්න පොලිස් නිලධාරියෙක්ම නීතිය කඩපු සිද්ධියක් ගැනයි.
මරදාන ඩීන්ස් පාරේ ෆෝන් එකත් කනේ ගහගෙන පොලිස් ජීප් එකක් පදවන පොලිස් නිලධාරියෙකු දුටු තවත් රියදුරෙක් ඔහුට බැඳ වදිනවා.
බූරුවා, ෆෝන් එක කනේ ගහන් නේද එළවන්නේ, පුළුවන් දෙයක් කරපන් බූරුවා යනුවෙන් ඔහු පොලිස් නිලධාරියාට බැණ වදිනවා.
එයින් කෝපයට පත්වුණු පොලිස් නිලධාරියාද ඔහුට පහත් වචනවලින් බැණ වදින්නේ තමන් කරපු වරද දැන දැනමයි.
කොහොම වුණත් මේ වගේ දේවල්වලට බලධාරීන්ගේ ඇස් ඇරවන්න ඕන නිසාමයි අපි මේ ගැන ඔබට කියන්න හිතුවේ.

එම වීඩියෝව පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!