තරු හුට පට

කොහොමද මෙයාගේ ඩාන්ස් එක…

20

ගැහැණු ළමයි එක එක වෙලාවට එක ‍එක සිංදුවලට එක එක විධියේ ඩාන්ස් දානවා කියන කතාව අලුත් දෙයක් නොවෙයි. ඒත් ඉතින් සමහර වෙලාවට සිංදුව මොකක් වුණත් දාන ඩාන්ස් එකත් අමුතු අමුතු හැඩයක් ගන්න අවස්ථාත් නැතුවාම නෙවෙයිනේ. ඒ වගේ ඩාන්ස් එකක් දාන කෙනෙක් ගැන තමයි මේ කියන්න යන්නේ. මෙයා ඉන්දිය තරුණියක්. ලස්සන හිංදි ගීතයකට මෙයා නටන නැටිල්ල පහත වීඩියෝවෙන් බලන්න.

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!