තරු හුට පට

මෙන්න බලන්න සිංහල සිංදු කියන කොරියානු කෙල්ලක්

 

10

බාචි සුසාන් හා ශානිකා මදුමාලි ගයන ඉතා ජනප්‍රිය ගීයක් කොරියන් ජාතික තරුණියකගේ මුවින් ගායනා කරන අයුරු ඔබ සමහර විට දැක ඇති. සමහර වෙලාවට දැක නැතුව ඇති. කොහොම වුණත් මේ ගීතය ශ්‍රී ලංකා‍ෙව් තරුණ පරපුර අතර නම් ඉතා ජනප්‍රිය ගීතයක්. එම ගීතය කොරියානු තරුණියක් ගායනා කරන ආකාරය ඔබත් රසවිඳින්න.

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!