තරු හුට පට

දමිතාගෙන් ප්‍රශ්න කරන්නේ ඇයි දන්නවාද?

287461967damitha-abeyratna2

රංගන ශිල්පිනියක ලෙස නමක් දිනා සිටින දමිතා අබේරත්නත් අද ජනාධිපති පරීක්ෂණ කොමිසමට කැඳවීම ගැන කාට කාටත් ප්‍රශ්නයක් වෙලානේ. මේ කොමිසමට දැන් කවුද කැඳවන්නේ නැත්තේ කියන ප්‍රශ්නයත් මේ වගේ කතා ඇහෙනකුට හිතෙන්න පුළුවන්.

කොහොම කොහොම හරි දමිතා කැඳවලා තියෙන්නේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සිදුව ඇතැයි කියන වංචාවක් සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබාගැනීමට කියලයි ආරංචි. මේ සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී උපේක්ෂා ස්වර්ණමාලි, ප්‍රවීන ගායන සහ රංගන ශිල්පී බන්දුල විජේවීර, රංගන ශිල්පිනී රුවන්ති මංගලාගෙන් ද කොමිසම මීට පෙර ප්‍රකාශ ලබාගෙන තිබූ බව වාර්තා වුණා.

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!