Gossip

ලේසියෙන්ම ලොතරැයියක් දිනාගන්න රහසක් මෙන්න

ලොතරැයි ජය ලැබීමට බොහොමයක් දෙනෙක් කැමැත්තෙන් පසුවන බව නොරහසක් නොවෙයි. අප රට තුලද දිනපතා බොහෝ ලොතරැුයි දිණුම් ඇදීම් සිදුවන අතර වසර ගණනාවක් පුරා එයට ඇබ්බැහි වූවන් දිනපතා ලොතරැුයි මිලදී ගැනීමද සිදුකරනු ලබනවා.

ඇතැම්විට ඔබත් එවන් අයකුවිය හැකියි. සැබවින්ම ඔබ කිසිදාක ලොතරැුයි ජයක් හිමිකර ගෙන නැත්නම් එය ලබාගන්නා ආකාරය බි‍‍්‍රතාන්‍ය සගරාවක් විසින් අනාවරණ කර තිබෙනවා. ඒ වසර ගණනාවක් සිදුකළ සමීක්ෂණයක අනාවරණයක් ලෙසයි.

එමගින් පවසන්නේ දිගින් දිගටම එක්ම අංක තෝරාගනු ලබන පුද්ගලයින් වඩි වශයෙන් මහා පරිමාණ ලොතරැුයි දිනුම් සදහා හිමිකම් කියන බවයි. දිනපතා අංක වෙනස් කරමින් තෝරාගනු ලබන පුද්ගලයින්ට සාපේක්ෂව එකම අංක තෝරාගන්නා පුද්ගලයින් වාසනාවන්ත වී ඇති බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.

එසේනම් මෙය අත්හදා බැලීමෙන් ඔබටත් වාසනාවන්තයකු විය හැකිදැයි බලන්න.

2

 

 

 

 

උපුටා ගැනීමකි

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!