Gossip

බුදුරුවට නිගරු වන ලෙසින් ඇඳුම් ඇන්ද හිරි පොද වැස්ස චිත්‍රපටයේ නිළිය මෙන්න

පසුගිය කාලයේදී ජනප්‍රියත්වයට පත්වූණු හිරි පොද වැස්ස චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් රඟපෑ රංගන ශිල්පිණියක අද කොළඹ ප්‍රදේශයේ පොලිස් ස්ථානයක නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇය මේ ලෙසින් අත්අඩංගුවට පත්ව ඇත්තේ බුදුරජාණන් වහන්සේගේ රූව සහිත ඇඳුමකින් සැරසී සිටීම නිසා බවටයි වාර්තා වන්නේ.

මීට පෙරද මෙලෙසින් බුදුරජාණන් වහන්සේගේ රූව සහිත ඇඳුම්වලින් මෙන්ම ශරීරයේ ටැටූ ලෙසින් උන්වහන්සේගේ රුව පිළිඹිබු කර තිබූ පිරිස් අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර තිබුණා.

මේ ඇය අත්අඩංගුවට පත්වූ අවස්ථාවේ ඡායාරූප කිහිපයක්.

18035546_1585427568166157_615393723_n-800x600 18051705_1585427544832826_2103109509_n-800x600 18052904_1585427588166155_2125889041_n-800x600 18072428_1585427534832827_430207524_n-800x600 18072826_1585427604832820_592464756_n-800x600 18073276_1585427524832828_281227808_n-800x600

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!