තරු හුට පට

හර්ෂනී රූමන් ජාත්‍යන්තර සුරූපීණීයක් වෙයි

miss

2015 දෙරණ මිස් ශ්‍රී ලංකා තෙවැනි ස්ථානය ලබාගත් හර්ෂනී රූමන් ලෙබනන් හි පැවති ජාත්‍යන්තර තරගාවලියකදී ජයග්‍රහණයක් හිමි කරගෙන තිබේ. ඒ ඇය සහභාගි වූ “Miss Tourism Universe 2015” තරඟයේදීය. එහිදී ද ‍එම තරඟයෙන් තෙවැනි ස්ථානය ලබා ගනිමින් ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කරදීමට සමත්ව සිටියි.

miss

3 1 2

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!