Gallery

කඩා වැටුණු රෝස මලේ සුන්දරත්වය

ඡායාරූපකරණය කියන්නේ අපි පැත්තක ඉදලා දකින දේ නෙවෙයි. ඒක ඉතා ලොකු පරාසයක් තියෙන ඒ වගේව විශාල අවකාශයක් සහිත විශයක්. වර්තමානයේ නම් නොයෙකු අය නොයෙකු ඡායාරූප ගන්නවා. නමුත් ඒ ඡායාරූප වලින් වෙනස් යමක් හෝ වෙනස් සංකල්ප බොහෝම අල්ප වශයෙන් තමයි දකින්නට ලැබෙන්නේ. අලුත් ඡායාරූප සංකල්ප දකින්න ලැබෙන්නේ ඉතාමත් අඩුවෙන්. ඒ කොහොම වුණත් දැන් අපි පෙන්වන්න හදන්නේ නව සංකල්පයකට ලබා ගන්නා ලද ඡායාරූප පෙළක්. මේ ඡායාරූප පෙළ නම් කරලා තියෙන්නේ The Fallen Rose  යනුවෙන්. මෙහි ඡායාරූප ශිල්පියා වන්නේ මුදිත් හර්ෂන නම් වු අයෙකි.

1 2 3 4 5

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!