තරු හුට පට

ගුගල් බැලූනය ගම්පොළට කඩාවැටෙයි (ඡායාරූප)

BALOON

ගූගල් සමාගමේ නවතම ව්‍යාපෘතිය වන “LOON PROJECT” හි සමාරම්භය සනිටුහන් කරමින් ශ්‍රී ලංකාව කේන්ද්‍ර‍ කරගනිමින් ගුවන්ගත කරනු ලැබූ  වායු බැලූනයක කඩා වැටී තිබෙනවා.

ගම්පොල – පුපුරැස්ස – කලුගල්වත්ත ප්‍රදේශයට ඊයේ (17) කඩා වැටී ඇති බව වාර්තාවෙයි.

මේ වන විට වායු බැලූනය පොලීසිය වෙත ගෙනගොස් තිබෙනවා.

පසුගිය 15දා දකුණු අමෙරිකාවේ සිට ගුවන්ගතකරනු ලැබූ පළමු වායු බැලූනය 16දා වනවිට ශ්‍රීලංකාවේ ගුවන්සීමාවට ලඟාවී තිබුණා.

කෙසේ වෙතත් පළමු ගූගල් බැලුනය සාර්ථක වූ බවත් එය ආරක්ෂිතව ගොඩබැස්වූ බවත් තොරතුරු තාක්ෂණ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍ර‍නාන්දු මහතා ට්විටර් පණිවුඩයක් නිකුත්රරමින් පවසනවා.

2

3

4

1

1

 

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!