තරු හුට පට

නිරෝෂාට පෙම්වතෙක් ගැන බලාපොරොත්තුවක් නැහැලු-ඉදිරියටත් තනිකඩයිලු (වීඩියෝ)

 

cover

නිරෝෂා විරාජිනී කියන්නේ ලංකාවේ ඉන්න අති දක්ෂ ගායිකාවක කියලා මේ වන විට හැමෝම දන්නා කාරණයක්නේ.

නිරෝෂාගේ ගීත වලට සහ ගායනයට කැමති විශාල ප්‍රේක්ෂකයින් පිරිසක් ලංකාව තුළ මෙන්න ලෝකය තුළත් ඉන්නා අනිවාර්යයෙන්ම.

හැබැයි නිරෝෂා තවමත් තනිකඩයි. එයා කැමති ඉදිරියටත් කනිකඩව ඉන්නලු. නිරෝෂා එහෙම කියන්නේ පසුගිය දවසක විකාශය වුණා වැඩසටහනකට ඇවිල්ලා.

එහෙම නිරෝෂා කියද්දි ඒ වැඩසටහන මෙහෙයවපු නිවේදකයා නම් කිව්වේ නිරෝෂ හද්ද බොළඳ පෙම්වතියක් කියලයි.

කොහොම හරි නිරෝෂානම් කියන්නේ එයා මේ වෙනකොට හිතාගෙන ඉන්නේ තනිකඩව ඉන්න තමයි කියලා. නමුත් ඉදිරිය ගැන කියන්නත් බෑ කියලයි නිරෝෂා නම් කියන්නේ.

 

සම්පූර්ණ වැඩසටහන පහතින් බලන්න.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!