Gossip

පියාගේ ක්‍රියාකාරකම නිසා 16 හැවිරිදි දැරිය කඳුලක් ඉතිරි කරමින් අවසන් ගමන් ගිය හැටි – වීඩියෝ

මහල් 6 ක ගොඩනැගිල්ලක මුදුනේ සිට පහළට වැටී 16 හැවිරිදි දැරියක් මියගොස් තිබෙනවා.
ඉන්දියාවේ ජායිපූර් ප්‍රාන්තයේ ගොඩනැගිලි දෙකක් අතර ඇඳ තිබූ රැහැනක් හරහා ගමන් කරන අභ්‍යාසයක් අතරතුරයි මේ අනතුර සිදුව තිබෙන්නේ.
මෙම අභ්‍යාසය ඇගේ පියා විසින්ම මෙහෙයවා ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එම සිද්ධිය පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!