Gossip

ශ්‍රී ලංකාවට මහා ගංවතුර තත්ත්වයක් (ඡායාරූප සහිතයි)

 

කැළණි ගඟේ ජල මට්ටම මේ වන විට තවදුරටත් වැඩිවෙමින් පවතිනවා.

ඊට ප‍්‍රධානතම හේතුවක් වී තිබෙන්නේ මධ්‍යම කදුකරයට තවදුරටත් ලැබෙන අධික වර්ෂාවයි.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ, නාගලගම් වීදිය ජල මාපකයේ ජල මට්ටම මේ වන විට මීටර් 7 ඉක්මවා ඇති බව ය

මෙය මහා ගං වතුර තත්ත්වයක් බව කොළඹ කලාපය භාර වාරිමාර්ග ඉංජිනේරු ජී.කේ. පද්මකීර්ති මහතා පවසයි.

 

cover

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!