Gossip

යාපනය සරසවියේ මියගිය අය සමරයි (ඡායාරූප)

 

යුද්ධයෙන් මියගිය අය ස්මරණය කිරීම සඳහා සතියක කාලසීමාවක් උතුරු පළාත් සභාව ප්‍රකාශයට පත් කළ බැව් ෂිවාජිලිංගම් පළාත් සභා මන්ත්‍රීවරයා පැවසීමෙන් අනතුරුව එහි අවසන් දිනය වන අද යාපනය සරසවියේදී තවත් එවැනි සැමරුමක් මෙලෙස සංවිධානය වී තිබිණ. ඊට සිසුන්ට අමතරව එහි සේවකයින්, ගුරුවරුන් ද එක්ව සිටි අයුරුය මේ.

cover

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!