Gossip

එයාර් වයිෂ් මාර්ෂල් කපිල ජයම්පති ගුවන් හමුදාපති ධූරයට

1

එයාර් වයිෂ් මාර්ෂල් කපිල ජයම්පති,එයාර් මාර්ෂල් ධූරයට උසස් කොට ගුවන්හමුදාපති ධූරයට පත්කර තිබේ.

ගුවන් හමුදාපති ලෙස කටයුතු කළ එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා ගේ නිල කාලය අදින් අවසන්විය.

කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදි සිසුවෙකු වන කපිල ජයම්පති මහතා ගුවන් හමුදාවට එක්ව ඇත්තේ 1982 වසරේදීය.

එතැන් සිට ගුවන් හමුදාවේ විවිධ තනතුරු දැරූ ඔහු මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරමින් සිටියේය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!