Gossip

යුරේනිට LIFT එකේ වුණ සිද්දියේ ඇත්ත කතාව හෙළිකරයි! (වීඩියෝ)

cvr

ඔන්න යුරේනි නොෂිකාගේ වීඩියෝවක් අප මීට පෙර ඔයාලට ඉදිරිපත් කළානේ. ඒවීඩියෝ වෙන් ඔයාලා දැක්ක යුරේනිට වෙන අපහසුතාවක්ගැන.

ඉතින් ඔන්න කොයිකවුරත් නොදැන සිටියට මේ වැඩේ කරලා තියෙන්නේ යුරේනි Rexona එක්කඑකතු වෙලා සමාජ පරීක්ෂණයක් නැත්තම් Social Experiment එකක්විදිහට.

Rexona එකෙන් මේ වැඩේ කරලා තියෙන්නේ ඇත්තටම දහදිය

දුගඳ තමන්ට දැනෙන්නේ නැති උනාට තමන් අවට සිටින අනිත් අයට දැනෙනවා කියල අගවන්න සහ සමාජයේ ජීවත්වන මිනිසුන්ගේ නොසැලකිලිමත් භාවය නිසා තවත් මිනිස්සුන් කොටසක් අපහසුතාවයට පත්වෙනවා කියලා පෙන්වන්න තමයි.

ඒ මොකද තමාගේ ශරීරයේ ඇතිදහඩිය දුඟද නිසා සමාජයේ අනෙක් මිනිසුන් අපහසුතාවයට පත්වෙනවා පමණක් නොව තමා විසින් තමාම සමාජය තුළ අපහසුතාවයට පත්වෙන වානියතයි.

කොහොම හරි මේක සමීක්ෂණයක්. මේ සමීක්ෂණයෙන් සමාජයේ සිටින අනෙක් අයගේ ප්රතික්රියාවන් දැනගන්නත් පුළුවන් වුණා.

ඔන්න මේ වැඩේ කළේ Rexona මඟින් අපේ රටේ ජනප්රිය තරුවක් වන යුරේනි නොෂීකාව යොදාගෙන. එහෙම කළේ මේ සිද්ධීය ඉතා ඉක්මනින් සමාජය තුළට සමාජගත කරන්න තියෙන අත්යවශ්යතාවය නිසාවෙන්මයි.

ඔන්න කොහොම හරි අපිට කියන්න තියෙන්නේ සමාජය තුළ ජීවිත් වෙනවා නම් තමාගේ සුන්දරත්වය ගැන පමණක් නොව තමාගේ ශරීර සෞඛ්ය ගැනත් වැඩි සැලකිල්ලක් දක්වන්න කියලා තමයි . මොකද එහෙම නැතිනම් වැඩක් නැහැනේ.

එම නිසා තමන්ගේ දහදිය දුගඳතමන්ට දැනෙන්නේ නැති උනාටතමන් අවට සිටින අනිත් අයට දැනෙන නිසා සැමවිටම Rexona deo එකක් භාවිතා කිරීමත්, එය ළඟ තබා ගැනීමත් ඉතා වැදගත්.

 

1 Comment

1 Comment

  1. adminpp

    October 2, 2016 at 11:34 am

    Why You Should Use Aluminum-Free Deodorant
    Read this Aluminum has been associated with a variety of health issues, [2] [3] [4] including:

    Breast Cancer
    Alzheimer’s Disease
    Bone Disorders
    Kidney Problems

    http://www.globalhealingcenter.com/natural-health/why-you-should-use-aluminum-free-deodorant/

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!