Gossip

ෆේස්බුක් කැළඹූ වෛරසයක් – ඔබත් හසුවුණාද?

cvr
ලොව ජනප්‍රියතම සමාජජාල වෙබ් අඩවියක් වන Facebook වෙබ් අඩවියේ මේ වෙන විට වෛරසයක් ඇතුළත් වෙලා තියෙනවා.

මේ වෛරසය මිතුරෙකු විසින් තමන්ගේ ෆේස්බුක් වෝලය (wall) මතට එවන ලද වීඩියෝවක් ලෙස ප්‍රථමයෙන්ම ඔබට දැනුම්දීමක් (Notification) මාර්ගයෙන් දැකගත හැකිවන අතර ඔබ ඒ ලින්ක් එක හරහා ගිය විටදී ඔබගේ ගිණුම එම වෛරසයට හසුවේ.

මෙම වෛරසයේ හානිය තවම නිසියාකාරයෙන් තක්සේරු කර නොමැති අතර තමන්ගේ ෆේස්බුක් ගිණුමට පැමිණෙන කිසිදු වීඩියෝ ලින්ක් එකක් නැරඹීමෙන් වළකින ලෙස ෆේස්බුක් විශේෂඥයින් දන්වා සිටින්නේ.

22

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!