Gossip

රටම ගිනි තිබ්බ ෆුඩ් සිටියේ වුණ කතාවේ ඇත්තම කතාව මෙන්න

පසුගියදා සමාජජාල මාධ්‍යයන්වල ආන්දෝලනාත්මක වීඩියෝවක් නිකුත් වුණා.

ඒ වැසි සහිත කාලගුණ සහිත දිනයක් කාර්ගිල්ස් ෆුඩ්සිටියට තෙමීගෙන පැමිණි එක්තරා පාරිභෝගියෙකුට ෆුඩ්සිටිය ඇතුලට නොගෙන එහි සිටින මුරකරු එම පුද්ගලයාගෙන් අවශ්‍ය බඩු හා සල්ලි ඉල්ලා එම භාණ්ඩය ගෙනත් දී ඔහුව පිටත්කර යවන අයුරු දැක්වෙන වීඩියෝවකි.

නමුත් මේ සිද්ධියට අදාළ පාරිභෝගියාගේ කතාවක් ඇතුලත් වීඩියෝවක් නැවත සමාජජාල මාධ්‍යයන්වල හුවමාරු වනවා.

ඔහු එහිදී කියා ඇත්තේ “මම එ වෙලාවේ හොදටම තෙමිලා හිටියේ ඇතුලට යන්න බැරි නිසා මම තමයි ආරක්ෂක මහත්මයාට කිවේ මට සැමන් ටින් එකක් ගෙනත් දෙන්න කියලා” යනුවෙන්.

යම්කිසි දර්ශනයක් ඇස් දෙකින් දැක්ක පමණින් ඒ ගැන නිගමනය කරන අයට මේවා හොඳ පාඩම්.

අදාළ වීඩියෝ පහතින්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!