Gossip News

ඉන්දීය-මාලදිවයින් මුහුදු ප්‍රදේශ වලට ධීවර යාත්‍රා 44 ගසාගන යයි..ධීවර අමාත්‍යාංශය ධීවරයන්ගේ ආරක්ෂාව තහවුරැ කරන්න ඉල්ලීම් කරයි..

ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය බහුදින යාත්‍රා 44ක් අයහපත් කාළගුණ තත්වය හේතුවෙන් මාලදිවයින් හා ඉන්දියානු මුහුදු ප්‍රදේශ දෙසට ගසාගන ගොස් ඇති බවට වාර්ථා වෙනවා. මාලදිවයින් මුහුදු ප්‍රදේශයට යාත්‍රා 30 ක් ද ඉන්දියානු මුහුදු ප්‍රදේශයට යාත්‍රා 14ක් ද ගසාගන ගොස් ඇති බවට අමාත්‍යාංශ ප්‍රකාශිකාව සඳහන් කර තිබෙනවා.

මේ වන විට ධීවර අමාත්‍යාංශය ධීවරයන්ගේ ආරක්ෂාව තහවුරැ කරගැනීම සම්බන්ධයෙන් අදාළ රටවල විදේශ කටයුතු අමාත්‍යාංශ දැනුවත් කර ඉල්ලීම් සිදුකල බවට ඔවුන් ප්‍රකාශ කර සිටිනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!