තරු හුට පට

ඉතිහාසයේ පළමු වරට අභ්‍යාවකාශයේ මලක් පිපෙයි ( වීඩියෝ)

නවීන තාක්ෂණයත් සමග මිනිසා විවිධ අත්හදා බැලීම් සිදු කරමින් ලොව ජයගැනීමට උත්සාහ කරනවා.

එවැනි උත්සාහයක ප්‍රථිපලයක් ලෙස ලොව ප්‍රථමවරට අභ්‍යවකාශය තුළ මල් වගා කිරීමට ගගනගාමීන් සමත්වී තිබෙනවා.

ගගනගාමී ස්කොට් කෙළී මෙම අත්හදා බැලීම සිදුකර තිබෙනවා. තැඹිලි පැහැති සීනීයාස් වර්ගයටයි මෙම මල අයත් වන්නේ.

ස්කොට් කෙ සිය නව සොයා ගැනීම සම්බන්ධයෙන් ට්වීටර් පණිවිඩයක් ද නිකුත් කර තිබෙනවා. ගගනගාමීන් මීට පෙර ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ එළවළු සිටුවීම සම්බන්ධයෙන් ද අත්හදා බැලීමක් සිදුකළා.

මෙම අලුතින් පිපිණු පුෂ්පය ඔස්සේ නව පරික්ෂණ ආරම්භ කරන බවයි ගගනගාමීන් පවසන්නේ.

S1 S2 S3 S4 S5 S6

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!