Gossip

තවත් ආන්දෝලනාත්මක වීඩියෝවක් පිටවෙන ලකුණු!

1

ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කර ඇති තවත් ආන්දෝලනාත්මක වීඩියෝවක් පිලිබද පුවතක් අපට වාර්තා වුණා.

කාන්තාවන්ගේ සරාගී දර්ශන මෙම වීඩියෝ පටයේ ඇතුලත් වන බවයි වාර්තා වන්නේ.

ෆිල් ටි නම් රැප් ගායකයාගේ නවතම ගීතය වනවා.

මෙවැනි වීඩියෝ පට ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය වීමත් සමග ශ්‍රී ලංකාවේ සංස්කෘතය සහ සදාචාරය නැති වී යන බවයි ඇතැමුන්ගේ මතය වී ඇත්තේ.

 

2 3 4 5 6

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!