Gossip

ලංකාවේ ඉදිවන උසම ගොඩනැගිල්ල මෙන්න – දැක්කොත් පුදුමවෙයි

1

ලංකාවේ මේ වන විට පවතින උසම ගොඩනැල්ල ලෝක වෙළඳ මධ්‍යස්ථානයයි. මේ ගොඩනැගිල්ල අභිබවා ඔන්න ලංකාවේ තවත් විශාල ගොඩනැගිල්ලක් හදනවා.

මේ ගොඩනැගිල්ල 2017 වර්ශයේදී තමයි ඉදිකිරීම් අරභන්න මේ වන විට සුදානම් වෙනවා ඔන්න.

WCC එහෙමත් නැත්නම් World Capital Centre කියලා තමයි මේකට නම දාලා තියෙන්නේ.

WCC ගොඩනැගිල්ලේ උස මීටර් 625 ක් වන අතර ලෝකයේ උසම ගොඩනැගිලි අතරින් 9 වන ස්ථානයට පත් වීමටත් සුදානම්.

මහල් 117 කින් සමන්විත වෙන මෙහි තරු හතේ හෝටලයක් සහ හෝටල් කාමර 2000ක් තියෙනවා.

1 2 3

6

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!