Gossip

ඊයේ රාත්‍රියේ ජනාධිපති ආහාර ගත්තේ කා සමඟද? රසල් ආනල්ඩ් හෙළිකරයි

සනත් ජයසූරිය, රොමේෂ් කලුවිතාරණ සහ රසල් ආනල්ඩ් මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් ඊයේ (02) ජනාධිපති මන්දිරයේදී ජනාධිපතිවරයා විසින් රාත්‍රී භෝජන සංග්‍රහයක් ලබාදී තිබෙනවා. ඒ ජනාධිපති මන්දිරයේදී.

එම අවස්ථාවේදී ඔවුන් ජායාරූපයකට පෙනී සිටි අතර රසල් ආනල්ඩ් විසින් එම ජායාරූපය සිය ටුවිටර් ගිණුමේ පළ කර තිබුණි.

එම ඡායාරූපය පහතින් බලන්න

screen-shot

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!