Gossip

70,000ක් ඉදිරියේ ජෝන් සීනා පෙම්වතියව පුදුමකරවයි

සුප්‍රකට මල්ලවපොර (රෙස්ලින්) ශූරයෙකු වන ජෝන් සීනා ඊයේ රාත්‍රියේ පැවති තරඟයක් අතරතුර ප්‍රේක්ෂකයින් ඉදිරියේ සිය පෙම්වතියට විවාහ යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.

එම අවස්ථාවේදී ප්‍රේක්ෂකයින් 7O,OOOක් පමණ සිට ඇති බව වාර්තා වෙනවා.

ජෝන් සීනා සිය පළමු බිරිඳගෙන් 2012 වසරේදී දික්කසාද වී ඇති බවද දැනගන්නට ලැබෙනවා.

1 2

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!