Gossip

ලංකාවේ තිබ්බ කැසිනෝ උත්සවයට ශිල්පා ෂෙට්ටි ඇවිත් කරපු දෙයක්!

මෙරට ධනපතියෙකුට අයත් කැසිනෝ ශාලාව සිය 18 වන සංවත්සරය මේ දිනවල සමරනු ලබන බව දැනගන්නට ලැබෙනවා.

ඒ වෙනුවෙන් එම කැසිනෝ ශාලාවේ විශේෂ වැඩසටහන් රැසක්ද ක්‍රියාත්මක වෙන බව වාර්තා වෙනවා.

සුපිරි බොලිවුඩ් නිළි ශිල්පා ශෙට්ටිද මේ සංවත්සරයේ එක් දිනක් වර්ණවත් කිරීම සඳහා පැමිණ තිබෙනවා.

1 2 3 4 5 6 7

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!