තරු හුට පට

enrique ගැයූ සිංහල සිංදුව මෙන්න (වීඩියෝ)

11

 

මහත් ආන්දෝලන රැසක් සමගින් අවසන් වූ සුපිරි ගායක එන්රික් ඉග්ලේසියස්ගේ ප‍්‍රසංගය තවමත් කතාබහට ලක්වෙනවා.

ප‍්‍රසංගයේ ඉතාමත් මිල අධික ප‍්‍රවේශ පත‍්‍රය, තරුණියක් ප‍්‍රසංග වේදිකාවේදී  සිපගැනීම, තවත් තරුණියක් ඇයගේ තිසර පටය ඔහු දෙසට විසිකිරීම වැනි බොහෝ සිදුවීම් මෙම ප‍්‍රසංගය අතරතුරේදී  සිදුවුනා.

මේ අතර එන්රික් සිංහල ගීතයක් කියන ආකාරයෙන් සංස්කරණය වුන ගීතයක් මේ දිනවල අන්තර්ජාලයේ සැරිසරනවා. ශේන් සිංගේ  ගීතයක් මෙසේ එන්රික් ගායනා කරයි.

එම ගීතය පහතින්

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!