Gossip

මම එක්ලක්ෂ හැත්තෑදහසක තේ එකක් බිව්වා – ලංකාවට ආපු සුද්දෙක් අපේ කොල්ලෙක්ට හිත පිරෙන්න අත දුන්නු හැටි – වීඩියෝ

හැරල්ඩ් බල්ඩ්‍ර් කියන්නේ ලෝකෙ පුරා සංචාරය කරන පුද්ලයෙක්. ඔහු ලංකාව තුළත් කීපවරක්ම සංචාරය කරලා යූ ටියුබ් හරහා වීඩියෝ කිහිපයක්ම ප්‍රචාරය කරලා තියනවා. මේ අතරින් ඔහු ලංකාවේ ඇල්ල ප්‍රදේශයේ කළ සංචාරයක් අතරතුරදී ඔහුට හමුවෙනවා හරි අපූරු තේ කඩයක්. ඔහු මේ තේ කඩයට ගොඩවෙන්න හිතන්නේ ඈත තියාම තේ කඩය පවත්වාගන යන තැන සුන්දරත්වට දැකලා. මේ සිත්ගන්නා සුළු අලෙවි සැලට ගොඩවන ඔහු එහි අයිතාකාර තරැණයා සමග සුහද කතාබක යෙදෙනවා.

ඒ තරැණයා අතින් සෑදෙන රස තේ එකක් පානය කරන අතරතුර ඔහු දැනගන්නවා තරැණයා බැංකුවකින් ණයක් අරන් ස්වඋත්සහයෙන් මේ තේ අලෙවි සැල ගොඩනංවා ඇති බව. කතාබහ අවසානයේ ඔහුට වෙළද සැල ගැන වගේම තරැණයා ගැන ද ලොකු පැහැදීමක් ඇතිවෙලා ඔහු යන්නට කලින් ශ්‍රී ලංකා මුදලින් එක් ලක්ෂ හැත්තෑ දහසක මුදලක් ලබා දී කියනවා මේ මුදල ගෙන බැංකුවේ ණය පියවන්න කියලා.ඔහු විසින් මෙම සිදුවීමට අදාල වීඩියොව මම ඩොලර් 1000 තේ එකක් බිව්වා කියලා යූ ටියුබ් ඔස්සේ පළකරලා තියෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!