Gossip

දෙවුන්දර පෙරහැරේ අලියෙක් කුලප්පු වෙයි – වීඩියෝව බලන්න

cvr

හත්සිය පනස් නවවන වරටත් සංවිධානය කරණු ලැබූ දෙවුන්දර ශී‍්‍ර උපුල්වන් දේවාලයේ වාර්ෂික ඇසල මංගල්‍යයේ අවසන් මහා රන්දෝලි පෙරහැර ඊයේ පැවැත්වුණා.

ඒ වෙලාවේ පෙරහරේ ගිය අලියෙක් කුලප්පු වෙලා ලොකු  කලබලයක් ඇතිවුණා.

ප්‍රභුන් වෙනුවෙන් වෙන්කරනලද පීඨිකාව ආසන්නයහී දී තමයි මේ කලබලය වුණේ.

මේ  වෙලාවේ  කලබලයට පත් ජනතාව, පෙරහැර බැලීම සදහා පෙරහැර ගමන්කරන මග දෙපස යකඩ පලංචි යොදා සකසනලද තාවකාලික පීඨිකාවලට යොදාතිබූ යකඩ පයිප්ප අතරින් රිංගා දිවයාමට උත්සහ කිරීම් නිසා බොහෝ පිරිසකට තුවාල වුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!