Gossip

බයිසිකලේ තව්ව නිසා බුකියේ කොල්ලන්ගෙන් බේරෙන්න බැරිම තැන ගැරේප් අයියා වසබොයි (වීඩියෝ)

2

අද කාලෙ ජීවන වියදම බොහොම සැරට මිනිස්සුන්ට දැනෙනවා. මිනිස්සු මොනවා හරි කරලා තමන්ගෙ බඩ වියත රැක ගන්න තමා බලන්නේ.

සමහර උදවිය නොදන්න දේවල් කරන්න ගිහින් අමාරුවෙ වැටුණු වෙලාවල් ඕන තරම් තියනවා. ගරාජ් එහෙක වැඩ කරන මේ පුද්ගලයාට සම්බන්ධ තවත්  වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලය තුල හුවමාරු වෙමින් පවතිනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!