Gossip

සමිතා දයාසිරි සමඟ එක්වෙයි (ඕඩියෝ)

cvr

සමිතා මුදුන්කොටුව මහත්මිය කියන්නේ ලංකාවේ ඉන්න ජනප්‍රිය චරිතයක්නේ. ඔන්න කොහොම හරි සමිතා ටික කාලයක ඉදළා  පාර්ලිමේන්තු ඇමතිවරයෙක් එක්ක සම්බන්ධකමක් තියෙනවා කියලා ආරංචි වුණා.

ඒ වෙන කවුරුත් නෙවෙයි  ක්‍රීඩා අමාත්‍ය දයාරිසි ජයසේකර මහතා සමඟ. කොහොම හරි ඔන්න මේ දෙන්නගේ සම්බන්ධකම නැගලම යනවා කියලා තමයි ආරංචිය.

දැන් අපි මෙහෙම  සම්බන්ධයක් ගැන කියද්දි ඔයාලා බලනවා ඇති මේ දෙන්නා අතර තියෙන්නේ මොනවගේ සම්බන්ධකමක්ද කියලා.

ඇත්තටම මේ දෙන්න අතර තියෙන්නේ යහළුකමක්  කියලා තමයි ආරංචිය. මේ දෙන්නා අතර  මෙච්චරට තියෙන යාහළුකම මොකක්ද දන්නවාද?

ඒ ගැන වැඩි විස්තර අපි කියන්නම් ඉදිරියට.

IMG_1605 IMG_1606 IMG_1630 IMG_1631 IMG_1636 IMG_1637

එම ගීතයේ ඕඩියෝව පහතින් සවන් දෙන්න

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!