Gossip

හැමෝම කතා කරපු නවගමුව රෝහලේ සුරූපී වෛද්‍යවරිය Miss British Empire 2018 කිරුළ හිමිකර ගනී – Exclusive

ඕස්ට්‍රේලියාවේ පර්ත්හි The Miss British Empire 2018 රූප සුන්දරී තරගයට ශ්‍රි ලංකාව නියෝජනය කරමින් සහභාගී වුණු වෛද්‍ය නුවන්දිකා සිරිවර්ධන බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ රූ රුජින
කිරුළ දිනාගෙන තිබෙනවා.
ඇය නවගමුව ප්‍රාදේශීය රෝහලට අනුයුක්තව සිය සීමාවාසික පුහුණුව ලබමින් සිටින තරුණියක්
මේ ගැන දැනගැනීමට ඔස්ට්‍රේලියාවේ සිටින වෛද්‍ය නුවන්දිකා සිරිවර්ධනට වෙබ් ගොසිප් අපි කතා කළා.

මට ගොඩක් සතුටුයි.. කොහොම හරි දිනුවා.. හැමෝම වගේ උදව් කළා.. තරග වට කිහිපයක්ම තිබ්බා. ලංකාවෙන් එළියට ඇවිත් වෙන රටක ඇවිත් මේ වගේ කිරුළක් අපේ රටට අරන් යන්න ලැබීම ගැන මට ගොඩක් සතුටුයි. ඇත්තටම ඒ වෙලාවෙදි මට අදහාගන්න බැරිවුණා.. මම දිනුවා කිව්වම ඇත්තටම මට ඇස්වලට කඳුළු ආවා. හැබැයි මට ලොකු විශ්වාසයක් තිබ්බා මේ කිරුළ මට ලැබේවි කියලා.. උදව් කරපු හැමෝටමත් මම හදවතින්ම ස්තූති කරනවා..

ඇය මෙම තරගයට සහභාගී වීමට පෙර වෙබ් ගොසිප් සමඟ සිදුකළ සංවාදය පහතින්…


Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!