Gossip

“හිතුවෙි නෑ කවදාවත් ඔයාව මෙි විදියට දකින්න වෙයි කියලා. එදා තිබුණු ඒ හිනාව අද හොරු අරන් ගිහින්” – Photos

සමහර වෙලාවට අපි අතර ඉන්න අය අපෙන් සමුගන්නේ හිතාගන්නවත් බැරිවිදිහට.
අපි ළඟින් ඇසුරු කරන කෙනෙක් අකාලයේ ජීවිතෙන් සමුගත්තොත් ඒක දරාගන්න ගොඩක් අමාරුයි.
ඒ විදිහට පසුගිය දවසක බටදූවෙදි සිද්ධවුණු අනතුරකින් තරුණයෙක් අවාසනාවන්ත ලෙස අවසන් ගමන් ගියා.
ඔහු පණ්ඩු මධුරංග. ඔහු පදිංචි වෙලා හිටියේ ගාල්ලේ.
පණ්ඩුගේ මේ වියෝව ගැන හුඟක් අය මුහුණුපොතේ සටහන් තබලා තිබුණා.

එවැනි සටහන් කිහිපයක් පහතින්…

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!