Gossip

ඩෙවොන් සහ සෙන්ට්ක්ලෙයාර් ඇල්ල සිදීයාමේ අවදානමක්!

මධ්‍යම කඳුකරය පුරා පවතින අධික වියළි කාලගුණික තත්ත්වයත් සමග හැටන් නුවරඑළිය ප‍්‍රධාන මාර්ගය ආසන්නයේ පිහිටි සුන්දර ඩෙවෝන් ඇල්ල හා සෙන්ට්ක්ලෙයාර් ඇල්ල සිඳීයෑමේ තර්ජනයක් මතුව තිබේ.

විශාල ජලකඳක් සමග අතිසුන්දර දසුනක් මවමින් ගලාහැළුණු මෙම දියඇලි වල ජලධාරීතාව ඉතාමත්ම අඩු තත්ත්වයකට පත්ව තිබීම නිසා‍ ඒවා හි සුන්දරත්වය වියැකී ගොස් ඇති අයුරු දක්නට ලැබෙයි.

මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප‍්‍රදේශය පුරා පෙරවරු කාලයේ අධික ශීත කාලගුණික තත්ත්වයක් සමග ඝන මීදුම් තත්ත්වයක්ද ඇතිව තිබේ.

 

dddddddd

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!