Gossip

ඉන්දික තොටවත්තගේ අනාවැකිය වරදියි

11111

ජ්‍යෝතීර්වේදී ඉන්දික තොටවත්ත මහතා විද්‍යුත් හාමුද්‍රිත මාධ්‍ය ඔස්සේ අනාවැකි කියන්නෙකු බවට පසුගිය සමය තුළ පත්ව සිටිනවා.

ජ්‍යෝතීර්වේදී ඉන්දික තොටවත්ත කියන්නේ ලංකාවේ ඉන්න ප්‍රසිද්ධ චරිතයක්නේ.

කොහොම හරි ඔන්න ඉන්දික තොටවත්ත පසුගිය දවසක අනාවැකියක් කියලා තිබුණා.

ඒ අනාවැකිය කොහොම හරි දැන් වැරදිලා.

ඒ මොකක්ද දන්වාද? මෙරට දේශපාලඥයින් කිහිප දෙනෙකුගේ අනාගතය ගැන පැවසූ රූපවාහිනී වැඩසටහවකදී කියුබාවේ හිටපු නායක ෆිදෙල් කැස්ත්‍රෝ මහතා පිළිබඳවද අනාවැකියක් පලකර තිබුණා.

ඒ 2016 මාර්තු 24ට පෙර ඔහු මියයන බවය. අද 2016 මාර්තු 29 දාය. කැස්ත්‍රෝ තවමත් ජීවතුන් අතරය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මෙතෙක් ඉන්දික තොටවත්ත මහතාගෙන් ප්‍රතිචාරයක් නොමැත.

11111

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!