Gossip

“2009 ට කළින් හිතුවේ ත්‍රස්තවාදයත් පරාජය කරන්න බෑ කියලනේ.” – මත් රකුසාව පන්නා දමන්න ශක්තිමත් අත්තිවාරමක් දමන ගම්පහ නියෝජ්‍ය පොලිස්පති – Exclusive

මත් රකුසා නිසා ජීවිත කීයක්නම් විනාශ වෙලා යනවද..?
මේ නිසා පවුල් ජීවිත, දරුවෝ, මොන තරම් නම් දුක් විඳිනවා ඇතිද..?
ඉතිං මේ ජීවිත විනාශ කරන මත් රකුසාව තුරන් කරන්නට හැකිනම් එය සමාජයට කරන මොන තරම් සේවාවක්ද..?
ඒ උතුම් සේවාව වෙනුවෙන් පෙරට ඇවිත් ශක්තිමත් අත්තිවාරමක් දමන ගම්පහ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සමඟ කතා කරන්න අපි හිතුවා..

වීඩියෝව පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!