හොලිවුඩ්

දීපිකා පදුකෝන් XXX රඟපාපු හැටි පිටවෙයි (වීඩියෝ)

බොලිවුඩයේ ඉහළම සම්මාන ගණනාවක් දිනාගත්තු දීපිකා පදුකෝන් මේ දවස්වල ඉන්නේ ලොකු වැඩක.

ඒ දීපිකා හොලිවුඩයේ සුපිරි නළු එක්ක රඟපාන xXx: The Return of Xander හි රූගත කිරීම් සිදුවෙනවා.

මේ රූගත කිරීම් අතරතුර ගත්තු ඡායාරූප හා මෙහි පූර්ව ප්‍රචාරක වීඩියෝව පහතින් බලන්න

 

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14deepika

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!