හොලිවුඩ්

“ලන්ඩනයේ වීදි රුධිරයෙන් නාවනවා.. පල්ලිවල කුරුස ගලවා දමා යුරෝපය ආක්‍රමණය කරනවා – අයි.එස් අනතුරු අඟවයි

 

isis-flag

අනපේක්ෂිත මොහොතක කිසිවෙකුටත් හිතාගත නොහැකි ආකාරයෙන් බ්‍රිතාන්‍යයේ ලන්ඩන් අගනුවරට ප්‍රබල ප්‍රහාරයක් එල්ල කිරීමට තමන් සූදානමින් සිටින බව ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්ත සංවිධානය අණතුරු අගවා තිබෙනවා.

බෙල්ජියමේ බ්‍රසල්ස් අගනුවර එල්ලවූ ප්‍රහාරයේ වගකීම බාරගනිමින් වීඩියෝ පටයක් අන්තර්ජාලයට නිකුත් කරමින් ඔවුන් මේ බව පවසා ඇත.

ලන්ඩනයේ සෑම ක්‍රිස්තියානි පල්ලියකම කුරුස ගලවා දමා, වීදි රුධිරයෙන් නැහැවීමට සූදානම් බවත්, පැරිසිය මෙන්ම ලන්ඩනය සහ බර්ලිනය ඇතුළු යුරෝපයේ අගනුවර ආක්‍රමණය කිරීම තමන් සූදානම් බවයි ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තයන් එහිදී ප්‍රකාශ කර ඇත්තේ.

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!