Gossip

ඔස්ට්‍රේලියානු සුපිරි ක්‍රීඩක ඩේවිඩ් වෝනර්ට හිමිවූ තරගයේ වීරයා සම්මානය පුංචි ක්‍රිකට් ලෝලියෙකුට පරිත්‍යාග කරයි – වීඩියෝ

මේ දිනවල පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියේ සිදුවූ අපූරු පරිත්‍යාගයක් ගැන කාගේත් අවධානය යොමුව තිබෙනවා.
ඒ ඔස්ට්‍රේලියානු සුපිරි ක්‍රීඩක ඩේවිඩ් වෝනර්ට ලැබුණු තරගයේ වීරයා සම්මානය පුංචි දරුවෙකුට පිරිනැමීමේ සිදුවීමක් ගැනයි.
ඊයේ පැවැත්වුණු ඔස්ට්‍රේලියාව සහ පාකිස්ථානය අතර පැවති තරගයේදී ශතකයක් වාර්තා කරමින් තරගයේ වීරයා සම්මානය දිනාගත්තේ ඩේවිඩ් වෝනර්.
ඒ වෙනුවෙන් හිමිවූ සම්මානය වෝනර්ගේ අත්සනද යොදා කුඩා දරුවෙකුට පරිත්‍යාග කළා.
වසරක ක්‍රිකට් තහනමකින් පසුව ක්‍රිකට් පිටියට පැමිණ රැස් කළ පළමු ශතකයද මෙයයි.

මෙම අවස්ථාව ගැන අදාල පුංචි දරුවා මෙලෙස මාධ්‍යයට අදහස් පලකළා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!