Gossip

“අපේ රටේ කාන්තාවන්ටත් බුර්කාව අවශ්‍ය නෑ” – සෞදි කුමරු කිව්ව කතාව

සෞදි අරාබියාවේ කාන්තාවන්ට බුර්කා පැළඳීම අවශ්‍ය නොමැති බව මොහමඩ් බින් සල්මන් කුමරු පවසා තිබෙනවා.

ඒ ඇමෙරිකානු සීබීඑස් රූපවාහිනී සේවය සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදීයි.

සල්මන් කුමරු රටේ පාලනයට මැදිහත්වීමත් සමග කාන්තාවන්ට පණවා තිබූ නීතිරීති ලිහිල් වූ අතර සෞදි කාන්තාවන්ට රිය පැදවීමේ අවසරයද ලැබුණා.

කාන්තාවන් ගෞරවනීය ලෙස ඇඳුම් භාවිතා කරන්නේ නම් ප්‍රශ්න පැනනඟින්නේ නැති බවද සල්මන් කුමරු පවසනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!