Gossip

මිනී පෙට්ටිය වෙනුවට BMW රථයක් තුලට පියාගේ සිරුර දමා අවසන් කටයුතු කළ ධනපති පුතා – Photos

මිටී පෙට්ටියක් වෙනුවට BMW රථයක් තුල අවසන් ගමන ගිය නයිජීරියාවේ ධානපතියෙකු ගැනයි අපි මේ ඔබට කියන්නේ.
නයිඡිරියාවෙි Anambra Stateහි මිය ගිය පුද්ගලයාගේ ධනපති පුතාට අවශ්‍ය වුයේ සිය පියාට දිය හැකි උපරිම අවසන් ගෞරවය ලබාදීමටයි.
අසුබුකී ( Azubuike ) නැමති ඔහු සිය පියාගේ මෘත දේහය මිනී පෙටිටියක බහා වළලනවා වෙනුවට ඩොලර් මිලියන ගණනක් වැයකර අලුත්ම අලුත් නවීන BMW රථයක් මිලට ගෙන සිය පියා රථයට ඇතුල් කොට රථය වළ දමනු ලැබුවා.
මේ සිද්ධිය මාධ්‍ය හරහා හුවමාරු වීමත් සමග නයිඡිරියානු මිනිසුන් සිය සමාඡ ඡාලා අඩවි හරහා අසුබුකිට බැණ වැදී තිබුණා.
ඔවුන් අසුබුකිගෙන් ඇසුවේ ” දහස් ගණනක් කුස ගින්නෙන් මැරෙන මිනිසුන් ඡිවත්කරවීමට හැකියාව තිබීයදී මළ මිනිසෙකු වෙනුවෙන් මිලියන ගණනක් වැය කිරීමේ හේතුවෙන්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!