Gossip

ක්‍රිකට් ඉතිහාසය වෙනස් කරමින් ලකුණු දෙකකට සියලුම ක්‍රිඩකයන් දැවී ගිහින්

මේ අපූරු සිද්ධිය වාර්තා වෙන්නේ ඉන්දියාවේ පැවති තරගයකදී.

ඉන්දියාවේ කාන්තා කණ්ඩායම් දෙකක් වන නාගලන් හා කේරල කණ්ඩායම අතර පැවති තරගයේදී නාගලන් කණ්ඩායම පන්දු ඕවර 17 කදී සියලු දෙනාම ලකුණු දෙකකට දැවී ගොස් තිබුණි.එහිදී එක් ක්‍රිඩිකාවක් පමණක් ලකුණක් රැස්කල අතර අනෙක් ලකුණද අතිරේක ලකුණකි.

පිලිතුරු ඉනිම ක්‍රිඩා කිරීමට පිටියට පිවිසි කේරල කණ්ඩායම පලමු පන්දුවටම හතරේ පහරක් එල්ලකර තරගයේ ජය වාර්තා කලේය.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!