Gossip

ත්‍රිමාණ සජීවීකරණයෙන් කළ අපේ රටේ කොල්ලෙක්ගේ පට්ට වැඩක් (වීඩියෝ)

cover

ත්‍රිමාණ සජීවීකරණය කියන්නේ හැමෝටම නියැලෙන්න පුළුවන් ක්ෂේත්‍රයක් නෙවෙයි.

සාමන්‍ය යෙන් ඒකට විශේෂ දක්ෂතාවයක් තියෙන්නම ඕන. එහෙම නැතිනම් හොඳ හැඳෑරීමක් තියෙන්න ඕන.

ඒක අපිට පිට ඉඳළා රසවිඳින රසය නිර්මාණයක් සකස් කිරීමේදී විඳින්න බෑ.

මේ ත්‍රිමාණ සජීවීකරණය නිර්මාණයක් සාමන්‍ය යෙන් කරන්න ටිකක් මහින්සි වෙන්න වෙනවා. ඒ වගේම විශාල කාලයක්  වැය කරන්නත් වෙනවා.

ඉතින් ත්‍රිමාණ සජීවීකරණය ඉතා දක්ෂ ශිල්පීන් ලෝකයේ වැඩි වශයෙන් ඉන්නවා වගේම ලංකාවේ නම් මේ ක්ෂේත්‍රය තුළ අපට දක්නට ලැබෙන්නේ ඉතාමත් අල්ප වශයෙන්.

ඔන්න ඒවගේ ශිල්පියෙක් බිහිකළ දුර්ලභ සහ නිර්මාණශීලි ත්‍රිමාණ සජීවීකරණයක් ගැනයි දැන් අප ඔබට පෙන්වන්න හදන්නේ.

මේ ලංකාවේ එක්තරා වැඩසටහන් සඳහා නිර්මාණය  කරන ලද ත්‍රිමාණ සජීවීකරණය නිර්මාණයක්.

මේ නිර්මාණය කරලා තියෙන්නේ රවීහාර පෙරේරා කියන තරුණයා විසින්.

මේ වගේ දක්ෂ පුද්ගලයොත් අපේ ලංකාවේ ඉන්නවා කියලා තමයි අපිටනම් කියන්න තියෙන්නේ.

ඉතින් මේ වගේ නිර්මාණය තවත් ඉදිරියටත් කරන්න කියලා අපි රවිහාරගෙන් ඉල්ලා සිටිනවා.

මොකද මේ වගේ නිර්මාණශීලී තරුණයෝ අපේ ලංකාවට ගොඩක් වටින නිසා.

එම ත්‍රිමාණ සජීවීකරණ  වීඩියෝව පහතින් නරඹන්න.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!