Gossip

හැපින්නියක් බිත්තර දාන හැටි (වීඩියෝ)

CVR

ලෝකයේ ඉතාම දුර්ලභව දකින්න ලැබෙන දෙයක් තමයි සර්පයින් එහෙමත් නැතිනම් උරගයින් තම වර්ගයා බෝ කරන ආකාරය. ඒ කොහොම වුණත් හැපින්නියක් බිත්තර දමන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලයේ සැරිසරණවා. ඒ කොහොම වුණත් මේ වීඩියෝවේ පෙන්නුම් කරන්නේ හැපින්නිය විසින් බිත්තර වමාරන අයුරු බව ගොඩ දෙනා ප්‍රකාශ කරයි. එම වීඩියෝව පහතින් නරඹන්න.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!