Gossip

පිටියෙන් සමුගත් ඩිල්ෂාන්ගෙන් අලුත්ම ගීතයක්!

 

CVR

සුපිරි ක්‍රිකට් ක්‍රීඩක T.M ඩිල්ෂාන් පසුගිය දවසක එක්දින ක්‍රිකට් දිවියෙන් සමුගත්තානේ.

ඔන්න ඩිල්ෂාන් ඒ අතර ගීතයක්  කරලා කියලා ආරංචියි. කොහොම හරි ඔන්න ඩිල්ෂාන්   ඔහුගේ බිරිඳ සමඟ ගායනා කරන වීඩියෝවක්   අප වෙත  ලැබිලා තියෙනවා.

එම වීඩියෝව පහතින් නරඹන්න.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!