Gossip

උසස් පෙළ උත්තර පත්‍ර බලන ගුරුවරයෙක් උත්තර ටික Facebook එකට දාලා – ඡායාරූප මෙන්න

cvr

මේ දිනවල 2016 උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂණ කටයුතු මේ වන විට සිදුවෙනවා.

කෙහොම හරි ඔන්න මෙම උත්තර පත්‍ර පරීක්ෂණ කටයුතු සිදුවෙන අතරතුර එක්තරා ගුරුවරයෙක් නොහොඹිනා වැඩක් කරලා තියෙනවා කියලා ආරංචියි.

අදාල ගුරුවරයා කරලා තියෙන්නේ අ.පො.ස උසස් පෙළ විභාගයේ උත්තර පත්‍රයක ඡායාරූපයක් අරගෙන ඒක Facebook සමාජජාල වෙබ් අඩවියට ඇතුළත් කිරීම.

එම උත්තර පත්‍රය පහතින් බලන්න,

1 2

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!