Gossip

වෙසක් වෙනුවෙන් කවුරුත් නොහිතන දෙයක් කල පෙරලිකාර ගායකයා

චාමර රණවක කියලා කියන්නේ මෙරට ප්‍රසංග වේදීකාවේ තරමක පෙරලිකාර ගායකයෙක්.

විශේෂයෙන්ම තරුණයන්ගෙන් ඔහුට ඉහළ ප්‍රතිචාර හිමිවනවා.

මේ අපි කියන්න යන්නේ චාමර රණවක මෙවර වෙසක් උත්සවය වෙනුවෙන් කල පිංකමක් ගැන.

ගොඩක් කලාකරුවෝ දන්සැල් සංවිධාන කරද්දි චාමර වෙනස්ම දෙයක් කලා.

ඒ තමන්ගේ ගමේ පන්සලේ බුදු පිළිම වහන්සේ සෝදා පිරිසිදු කිරීම කරලා තියෙන්නේ චාමර රණවක විසින්මයි.

මේ එහි ඡායාරූප කිහිපයක්.

18361337_1766366250057186_329167949_n-800x600 18361383_1766366186723859_2138661684_n-800x600 18361617_1766366176723860_1549964570_n-800x600 18386625_1766366216723856_497113864_n-800x600 18387358_1766366196723858_2009296296_n-800x600

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!