ජෙනිෆර් ලෝරන්ස් කියන්නේ හොලිවුඩ් වල ඉන්න ජනප්‍රිය වගේම දක්ෂ නිළියක්. එයා රඟපාපු චිත්‍රපටි විශාල ප්‍රමාණයක් ප්‍රසිද්ධියට පත්වුණා. ඒ අතරින් Hunger Games චිත්‍රපටි...
ගායිකාවක්ල හඬ ශිල්පිනියක් යන නිර්වචනයෙන් ඔබ්බට රිහනාව හඳුන්වන්නට පුළුවන් වන්නේ මුළු ශරීරයම චිත්‍ර පොතක් කරගත් සුරූපිණියක් හැටියටයි. කලින් කල තැනින් තැන කොටාගත්...
ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය ගැන අහලා තියෙනවද? එය තමයි අභ්‍යවකාශයේ රැඳෙමින් අපිට විශ්වය පිළිබඳ කෙරෙන පරීක්ෂණ සඳහා සහාය වෙන්නෙ. ඒවගේම මෙය පියවි ඇසෙන්...
සෙල්ෆි ඡායාරූප ගැනීමේ දී සිදුවිය හැකි මාරාන්තික අනතුරු පිළිබඳව සමාජය දැනුවත් කිරීමේ වැඩසටහනක් රුසියානු රජය මගින් දියත් කොට තිබෙනවා. ඒ සෙල්ෆි ඡායාරූප...
ප්‍රංශයේ පැරිස් නුවර කිවුවොත් ලොව පුරා කාටත් අමතක නොවන ස්ථානයක්. ඒ තමයි ලෝකප්‍රසිද්ධ අයිෆල් කුළුණ එහි පිහිටා තිබීම. මේ නිසා එය පැරිසියේ...
ලෝකයේ දැනට සරාගීම පුදගලයින් අතර සිටින ජනප්‍රියතම පුද්ගලයින අතරින් කිම් කඩේෂන් සහ ජෙනිෆර් ලොපෙස් දෙන්නා ඉදිරියෙන්ම සිටිනවා කිව්වොත් වැරැද්දක් නෑ. ඒ මොකද...
ලෝක ප්‍රසිද්ධ ESPN හි The Magazine’s Body Issue cover shoots 2015 සඳහා ඔලිම්පික් තරු ඇතුළු ක්‍රීඩා තරු කිහිපයක් නිරුවතින් සහභාගී කරවා ගැනීමට...
ලෝකයේ ජනප්‍රියතම සමාජ ජාල වෙබ් අඩවිය වන ෆේස්බුක් වෙබ් අඩවිය ඔවුන්ගේ නාමයේ අකුරුවල හැඩය මදක් වෙනස්කොට තිබෙනවා. මීට දින කිහිපයකට පමණ පෙර...
පසුගියදාක ආර්ජන්ටියානු ගුවන් යානා සමාගමක නියමුවන් දෙදෙනෙක් සේවයෙන් පහකරනු ලැබුවා. මේ සඳහා බලපාපු හේතුව උනේ එරට නිරූපිකාවට නියමු කුටියට ඇතුළුවීමට අවසර ලබාදීම...
කාන්තාවන්ගේ ඩිම්බ මෙන්ම පිරිමින්ගේ ශුක්‍රාණු වල එකතුවකින් තොරව දරුවෙකු බිහිකිරීමක් ගැන ලොව කොතැනකින්වත් කවරෙකුවත් අසා නැතිව ඇති. ඊට හේතුව දරුවෙකු බිහි කිරීමට...