ප්‍රේම සම්බන්ධයක් නිසා බණ්ඩාරවෙල – බොරලන්ද පොලිස් අභ්‍යාස විද්‍යාලයේ කොස්තාපල්වරයෙකු ඊයේ සියදිවි නසාගෙන තිබුණා. මෙම කොස්තාපල්වරයා සියදිවි නසාගැනීමට පෙර සිය ෆේස්බුක් ගිණුමේ...
ශ්‍රී ලාංකේය දේශපාලන වංශ කථාවේ නව පරිච්ඡෙදයක් සනිටුහන් කරමින් අතිශය සාමාන්‍ය ගොවි පවුලක උපත ලද මිනිසෙකු රටේ ජනාධිපතිවරයා බවට පත්වීමේ අසිරිමත් කතාන්දරය...
ශානිකා වනිගසේකර කියන්නේ ලොකු කුඩා කවුරුත් දන්න ජනප්‍රිය ගායිකාවක්. මංගල නැකතේ දීගෙට ගිය මගෙ ගීතයෙන් කවුරුත් අතර ජනප්‍රිය වුණු ඇය දැන් නිහඬ...
හෙම්මාතගම පොලිස් ස්ථානයට අයත් අම්බලාව ප්‍රජා ශාලාවේ අද දිනයේ අම්බලාව ග්‍රාම සේවා වසමේ ජනතාව මත්උවදුරින් හා ළමා පරපුර ආරක්ෂා කර ගැනිම නිවසේ...
වර්ෂ ගණනක සිට වඳුරෙකුගේ මුහුණක් අන්තර්ජාලය පුරාම ජනප්‍රිය වුණා. ඇතැම් තරුණයින් මුහුණු පොතට එක් කරන ඡායාරූප සදහා උත්තර දුන්නේ මේ වඳුරාගේ ඡායාරූපය...
ගෙවුණු සතියේ ෆේස්බුක් සමාජ ජාලය තුල වැඩිපුරම හුවමාරු වුණු විවිධ නිර්මානාත්මක Post කිහිපයක් වෙබ් ගොසිප් පාඨකයින්ගේ රසවින්දනය උදෙසා 12වැනි වරට මෙසේ ඉදිරිපත්...
Maria Isabel Olivieri කියන්නේ ලස්සන යුවතියක්. ඇය බැලේ නර්තන ශිල්පිණියක්. පුංචි කාලේ එය මහත් හිසරදයක් හැටියට දැනුණා කියලා තමයි ඇය කියලා තියෙන්නේ....
උදේශ් ඉන්දුල සහ දිල්හාරා ගමගේ කළ අමුතු photo Shoot එකක් ගැන හැමතැනම කතාවෙන්න අරන්. දිල්හාරා ගමගේ කියන්නෙත් රියැලිටි තරගයකින් ආපු නර්තනයට දක්ෂ...
කිඹුලන්ගේ ප්‍රහාර ගැන පසුගිය දවස්වල සුලභව අහන්න දකින්න ලැබුණා. මේ වගේ සිද්ධියක් පානම හැඩ ඔය කලපුව අසළදීත් වෙලා. එහෙත් මෙලෙස කිඹුල් ප්‍රහාරයකට...
විරාට් කෝලි කියන්නේ පුවත් මවන චරිතයක්.ඒ විතරක් නෙමෙයි ලෝකෙම බලා ඉන්න තරුවක්. ඔහු ගන්න සෑම පියවරක් දිහාම බොහෝ දෙනා බලන් ඉන්නවා.සල්ලි පස්සේ...